/* Blogger Zoom Gallery By saamgeadaviya.blogspot.com ul.thumb { float: left; list-style: none; margin: 0; padding: 10px; width: 360px; } ul.thumb li { margin: 0; padding: 5px; float: left; position: relative; /* Set the absolute positioning base coordinate */ width: 110px; height: 110px; } ul.thumb li img { width: 100px; height: 100px; /* Set the small thumbnail size */ -ms-interpolation-mode: bicubic; /* IE Fix for Bicubic Scaling */ border: 1px solid #ddd; padding: 5px; background: #f0f0f0; position: absolute; left: 0; top: 0; } ul.thumb li img.hover { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDkxtQp1fMxbQbQJP3ZWmTCBKj-0wr9EeMR7SktoI5CGL09rmD-_jHXAKOJt0rYv3Tj06gEKX9obNAgDC6vnbRN1e1FJHkjh0En3NcLoyy-ZvS8TWJ3XDLD3nTyH_vlNU52Jdu4mUAyFcp/) no-repeat center center; /* Image used as background on hover effect border: none; /* Get rid of border on hover */ }

Saturday, April 27, 2013

Pepsi IPL 2013

         Pepsi IPL 2013 තරගාවලියේ තවත් තරගයක් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර පැවැත්වුණි.මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6 කට ලකුණු 159 ක් ලබා ගන්නා ලදී.ලකුණු 160 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 19.4 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 160 ක් ලබා තරගය ජයග්‍රහණය කළහ.                                                                                මේ වන විට සමස්ථ ලකුණු සටහනේ පෙරමුන ගෙන සිටින්නේ තරග 6 ක් ජයග්‍රහණය කළ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩයමයි.තරග 6 ක් ජයග්‍රහණය කළ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ තරග 5 ක් ජයග්‍රහණය කළ සන් රයිසස් හයිද්‍රාබාද් පිළ ලකුණු සටහනේ පිළිවෙලින් 2 වන හා 3 න් වන ස්ථාන වල පසුවේ.මෙම තරගාවලියේ මීලඟ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කින්ග්ස් 11 පන්ජාබ් කණ්ඩායම අතර අද(26) පස්වරු 8 ට පැවැත්වේ.

Leave a comment