/* Blogger Zoom Gallery By saamgeadaviya.blogspot.com ul.thumb { float: left; list-style: none; margin: 0; padding: 10px; width: 360px; } ul.thumb li { margin: 0; padding: 5px; float: left; position: relative; /* Set the absolute positioning base coordinate */ width: 110px; height: 110px; } ul.thumb li img { width: 100px; height: 100px; /* Set the small thumbnail size */ -ms-interpolation-mode: bicubic; /* IE Fix for Bicubic Scaling */ border: 1px solid #ddd; padding: 5px; background: #f0f0f0; position: absolute; left: 0; top: 0; } ul.thumb li img.hover { background:url(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDkxtQp1fMxbQbQJP3ZWmTCBKj-0wr9EeMR7SktoI5CGL09rmD-_jHXAKOJt0rYv3Tj06gEKX9obNAgDC6vnbRN1e1FJHkjh0En3NcLoyy-ZvS8TWJ3XDLD3nTyH_vlNU52Jdu4mUAyFcp/) no-repeat center center; /* Image used as background on hover effect border: none; /* Get rid of border on hover */ }

Saturday, November 5, 2011

මීගමුවේ සිට කොළඹට මොනෝරේල් සේවාවක්

Monorail
මීගමුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා කොළඹ කොටුව දක්වා මොනෝරේල් සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනී.

මෙහිදී විද්‍යුත් කාන්දම් බලය උපයෝගී කරගනිමින් දුම්රිය ධාවනය වන අතර දුම්රිය මාර්ගය ඉහළින් පිහිටයි.

මේ වන විට මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේය.

0 comments:

Post a Comment

Leave a comment